Kitchen
කොකිස්
අවශ්‍ය ද්‍රව්‍ය
ගරා සෝදා පිටිකරගත් හාල් කිලෝ 1 ක හාල්පිටි
පොල් ගෙඩියක පමණ පොල් කිරි
කහ සහ ලුණු අවශ්‍ය පදමට
සාදාගන්නා ආකාරය
පළමුවෙන්ම සිහින් පෙනේරයකින් පිටි දෙපාරක් පමණ හලා ගන්න. ඉන්පසු හාල්පිටි, පොල් කිරි, කරහ ලුණු ආදිය හොදින් මිශ්‍රකරගන්න. ඉන්පසු ගැඹුරු තෙලේ කොකිස් අචුචුව දමා රත්කරගන්න. ඉන්පසු ඉහත පිටි මිශ්‍රණයේ කොකිස් අච්චුව ඔබා ගැඹුරු තෙලේ දමා කොකිස් බැදගන්න.